මුල්ගිරිගල මහ විදුහල් මාතා
නමදිමු දෝත නගා
දෙස බස රැස රැකුමට දිවිදුන් ඒ
මහ විරැවන් රුහුණේ
යලි බිහි කෙරුමට එබ හට සවිබල
ඇත විදුහල් මවිනී
නමදිමු දෝත නගා ......
අපගේ නැණහස පාදා
අපගේ යහමග සාදා
අප දියුණට නොව බාධා
පිහිටයි පෙම්බර මාතා
නමදිමු දෝත නගා.....//
රට දැය සමයට වැඩසලසාලන
සිසු කැල ලක් මව සෙවණේ
ඇති මේ මහ විදුහල් රන් දම තුළ
ඔබ වේවා සිඵමිණ මවිනි...//
ඔබවේ.....ඔබවේ......ඔබවේවා මව්නි //





