හ/ මුල්ගිරිගල මහා විද්‍යාලය

IMG_9954.jpg
IMG_9954.jpg
IMG_9954.jpg
IMG_9954.jpg
previous arrowprevious arrow
next arrownext arrow
 
Shadow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

දකුණු පළාතේ හම්බන්තො ට දිස්ත්‍රික්ක‌‌ෙය් සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 89 වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

විදු නැණින් බලවත් ගුණ දමින් සවිමත් නව ලොවෙි ජයගත් දරුවෙක් අසිරිමත්

දැක්ම

සහ

මෙහෙවර

පාසලට ඇතුලත් වන සියලුම සිසුන්ගේ හැකියාවන් එම හැකියාවන් උපරිම මට්ටමින් සාක්ෂාත් කර ගැනීමට නිවැරදිව හඳුනාගෙන අවස්ථාව ලබාදීම සඳහා පාසලේ පවතින මානව හා භෞතික සම්පත්උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගැනීමට හා ඒවා ප්‍රමාණවත් නොවන විට අවශ්‍ය සම්පත් ලබා ගැනීමට ක්‍රියාත්මකවීම මගින් ඉහත කාර්යය ඉටු කර ගැනීමට ක්‍රියා කිරීම

වසර 6කින් පසු නැවතත්.. ...විදුමව්ට හිතැති ආදි සිසු ආදි ප්‍රජාවෝ සියල්ලෝම හැකි සෑම අයුරකින්ම මේ සද් කාර්‍ය හා අත්බැඳ ගන්නා ලෙස ඇරයුම්....

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

හ/ මුල්ගිරිගල මහා විද්‍යාලය