හ/ මුල්ගිරිගල මහා විද්‍යාලය

වසර 6කින් පසු නැවතත්.. ...විදුමව්ට හිතැති ආදි සිසු ආදි ප්‍රජාවෝ සියල්ලෝම හැකි සෑම අයුරකින්ම මේ සද් කාර්‍ය හා අත්බැඳ ගන්නා ලෙස ඇරයුම්....

slider 1.png
slider 1.png
පාසල ආරම්භ වූ දිනය 1935 ජනවාරි 02
පාසල රජයට පවරා ගත් දිනය 1945.01.02
පාසල් වර්ගය 1AC
පාසල් අංකය 09179
සංගණන අංකය 08039
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 02 
පාසල පිහිටි පළාත දකුණ
දිස්ත්‍රික්කය හම්බන්තොට
කලාපය වලස්මුල්ල
කොට්ඨාසය වලස්මුල්ල්ල
රාදේශීය ලේකම් කොට්ඨාසය වීරකැටිය
ග්‍රාම සේවක වසම මුල්ගිරිගල නැගෙනහිර
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 395
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 13
2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන 300
2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 20
පාසලේ වර්ණය කහ, මෙරොන්