හ/ මුල්ගිරිගල මහා විද්‍යාලය

වසර 6කින් පසු නැවතත්.. ...විදුමව්ට හිතැති ආදි සිසු ආදි ප්‍රජාවෝ සියල්ලෝම හැකි සෑම අයුරකින්ම මේ සද් කාර්‍ය හා අත්බැඳ ගන්නා ලෙස ඇරයුම්....

slider 1.png
slider 1.png

අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ තද රතු සහ කහ වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.